Thursday, January 27, 2011

මුල්ම පරිගනක වයිරසය ගැන දැන ගන්න ආසද?

Elk Cloner 

 


 ලොව මුල්ම පරිගනක වයිරසය 1982 දී නිර්මානය කරන ලද්දේ Richard Skrenta නම් එවකට 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.එම පරිගනක වයිරසයේ නම Elk Cloner නම් විය.නමුත් එය අද පවතින වයිරස් තරම් ප්‍රභල එකක් නොව ඉතාම සරල එකකි.එමගින් සිදු වූවේ floppy disk එකක් පරිගනකයට ඇතුල් කරන සෑම 50 වෙනි වාරයකම පහත පණිවුඩය දිස් වීමයි.

 

 එබැවින් මෙය පැතිරීගියේ ඔහුගේ යහලුවන් හා ගුරුවරුන් අතර පමණි.සමහරුන් සලකන්නේ  Creeper    යනු මුල්ම වයිරසය බවයි.එය සාදනු ලැබූයේ  Elk Cloner ට අවුරුදු 10 ක් 15 කට පෙරයි.නමුත් තාක්ශනික වශයෙන් ගත් කල ලොව මුල්ම වයිරසය Elk Cloner වේ.මන්ද Creeper සදහා boot loader  හෝ වෙනත්file එකක් අවශ්‍ය නොවිනි.නමුත් Elk Cloner boot sector වලට infect විණි.

 

Elk Cloner ගේ වැඩ කිඩ.

 

 

 වැඩිදුර විස්තර මෙතනින්

 ඔබට ජය..............



Saturday, January 22, 2011

වෙබ් සයිට් එකක් සාදාගැනීමට පහසු මගක්.

ඉතින් ගොඩක් දවසකින් Blog එක් පැත්තෙ අවා.ඒ වගේම ඔන්න සති 4කට විතර පස්සේ ගිය සතියේ මගෙ බ්ලොග් එක "සිංහල බ්ලොග් කියවනය" සින්ඩියට දැම්මා කියල mail එකක් ආවා.ඒත් දැන්නම් මගේ නිවාඩුව ඉවරයි.ඒක නිසා blog ලියන්නත් වෙලාව අඩුවෙලා.


කමක් නැහැ මම අද කෙටියෙන්වත් පොඩි post එකක් දාන්නම්.




මේ පොස්ට් එක වැදගත් වෙන්නේ website හදන කට්ටියට විතරයි. මේ website එක මගින් නොමිලේ ඉතා පහසුවෙන් අලංකාර විදිහට website හදන්න පහසුකම් සපයා දෙනවා.ඒවගේම් අපිට තෝරාගතහැකි Templates විශාල ගනනකුත් ලබා දෙනවා.ඒ ගැන interest කට්ටිය මෙතනින් ගිහින් බලන්න.

ඔබට ජය...........