Friday, December 31, 2010

අද මම පෙන්නන්න යන්නේ පරිගනක ලොවේ දස්කම්පෑ විවිද පුද්ගලයන්ගේ ඡායාරූප කිහිපයක්.කිහිපයක් කිව්වට ඉතින් මෙතන  ගොඩාක් තියෙනවා.


 

Vint Cerf and Bob Kahn

 

අද භාවිතාවෙන TCP/IP ප්‍රොටෝකෝලය නිර්මානය කලේ  මෙම දෙදෙනායි. මෙය පරිගනක කිහිපයක් අතර තොරතුරු හුවමාරු කිරීමෙදි භාවිතාවෙන ප්‍රදානතම ප්‍රොටෝකෝලයකි.

 

 

 

 

Tim Berners-Lee

 

 අන්තර්ජාලයේ පියා ලෙස සැලකේ.තවද මුල්ම වෙබ් client සහ server එක නිර්මානය කරන ලදි.

 


 

 

Ray Tomlinson

 

විද්යුත් තැපෑලේ පියා ලෙස සලකේ. අදුනනවාද බලන්න.

තවද විද්යුත් තැපෑල මගින් විවිද රටවල්,ස්තාන,පුද්ගලයින් අතර ලිපි හුවමරුවට ඔහුගෙන් සිදුවූයේ අගනා සේවයකි.එමෙන්ම් විද්යුත් තැපෑල සදහා @ සලකුණ යෙදීමද සිදුවිය. 

 

 

 

 

Michael Hart 


විද්යුත් පොත්(e-books)වල පියා ලෙස සැලකේ.

 



Gary Thuerk

 

 මුල්ම spam එක නිර්මානය කරන ලදි.මෙම spam යනු අතීත marketing technique එකකි.ඔහු arphanet  එක භාවිතයෙන් විශාල පාරිභෝගිකයින් ගණනකට  විද්යුත් ලිපි යවන ලදි.

 






Scott Fahlman 

 

මුල්ම emoticon එක සාදන ලදි.ඉතින් ඔයාල chat කරනකොට emoticon දාද්දි මෙයාව මතක් කරන්න අමතක කරන්න එපා.

 

 

 

 

Marc Andreessen


Netscape Navigatorරය සොයා ගත් තැනැත්තා. 

ඔහුගේ Browsweරයේ මුල්නම Mosaicවුන අතර පසුව එහිනම Netscape Navigator ලෙස යොදා ගන්නා ලදි.

 

  

 

Jarkko Oikarinen


මුල්ම  real-time online chat tool  එක තනන ලදි.එය Internet Relay Chat නමින් හැදින්වේ.ඉරාකය විසින් කුවේටය අක්‍රමනය කරන විට radio සහ tV signals නවත්වන ලද්දේ මෙම IRC තාක්ශනය මගිනි.

 



 Robert Tappan Morris


මුල්ම warm වර්ගයේ වයිරසය නිර්මානය කරන ලදි.

 

 

  

 

David Bohnett

 

Geocities නිර්මානය කරන ලදි.David bohnett සහ Jognresner එකතුව Geocities නිර්මානය කරන ලදි.ඔහු අන්තර්ජාලය තුල සැමට නොමිලේ homepages සැපයීමට  මූලිකත්වය ගන්නා ලදි.

 

  

 

Ward Cunningham 

 

මුල්ම Wiki නිර්මානය කිරීමට පුරෝගාමීවිය .අමරිකානු ජාතික programmerකෙනෙකු වන මොහු මිනිසුන්ට සහයෝගයෙන් online pages සෑදීමට හැකියාව ලබාදෙන ලදි.

 

 

  

 

Sabeer Bhatia


hotmail නිර්මානය කරන ලදි.

 

   

 

Matt Drudge


The Drudge Report නැමති ජනප්‍රිය news website එක තනන ලදි.වැඩිදුර විස්තර සදහා මෙම විකිපීඩියා වෙබ් අඩවියට පිවිසෙන්න.

 

 

 

 

Larry Page and Sergey Brin 



 ලොව ජනප්‍රියම වෙබ් අඩවියක් වන google ආරම්භ කරන ලදි.අද අන්තර් ජාලය පාවිච්ච් කරන්නන්ට නැතුවම බැරි වෙබ් අඩවියක් බවට google  පත්ව ඇත.අන්තර් ජාලය තුල search කිරීමේ විප්ලවයක් කල දෙදෙනෙක් ලෙස මොවුන් දෙදෙනා හැදින්විය හැක.මුල් අවදියේදී ඔවුන් තම පුද්ගලික මුදල් ආයෝජනය කර google වෙබ් අඩවිය පවත්වාගෙන ගියද එය ඉක්මනින් ජනප්‍රියවීම හේතුකොටගෙන පවතින සම්පත් මදිවිය.එමනිසා ඔවුන්ට පුද්ගලික ආයෝජන පවා ලබාගැනීමට සිදුවිය.නමුත් අදවනවිට ඔවුන් විශාල ප්‍රගතියක් ලබා මහාපරිමාන සමාගමක් ලෙස අන්තර්ජලය හරහා ලොවේම අනසක පතුරා ඇත.

 

 


  

 

Bill Gates


 මෙයා ගැනනම් ඉතින් කියන්න දෙයක් නැහැ.මුලුලොවම දන්නා පරිගනක රජු ලෙස හදින්විය හැක.

 

 

 


Steve Jobs



 සුප්‍රකට ඇපල් සමාගම් ආරම්භ කරන ලදි.

 

 

 

David Filo and Jerry Yang

 

සුප්‍රකට yahoo සමාගම් ආරම්භ කරන ලදි.

 

 

 


 Peter Thiel

 

සුප්‍රකට paypal වෙබ් අඩවිය ආරම්භ කරන ලදි.

 

 

   

Pierre Morad Omidyar


 ඔයාලත් මෙයාගෙන් බඩු අරන් තියෙනවද බලන්න.මෙයාතමයි ebay වෙබ් අඩවිය ආරම්භ කලේ.

 

 

 

Jimmy Wales


 Wikipedia encyclopaediaඑක ආරම්භකලේ මෙයා තමයි.

 

 

  

 

Stewart Butterfield and Caterina Fake.


Flickr වෙබ් අඩවිය ආරම්භ කලේ මෙයාලයි.

 

 

 

Niklas Zennstrom


  skype කිව්වහම ඇති.හැමෝම දන්නවනේ.

 

 


 Bram Cohen


 ඔයාලත් Bit Torrent use කරනවද?මෙයා තමයි ඒක හොයාගත්තේ. 

 

 


 


Matt Mullenweg 


 බ්ලොග් ලියන ඔයාලට WordPress අලුත් නැහැනේ මෙයා තමයි ඒක හොයාගත්තේ.

 

 

 

 

Chad Hurley, Steve Chen, and Jawed Karim 


මෙයාල තමයි ලෝකයට youtube දායාද කලේ.

 

 

Julian Assange


මේ WikiLeaks අඩවියේ නිර්මාතෘවරයා.

 

 

  

 

Mark Zuckerberg


 ජනප්‍රිය Facebook වෙබ් අඩවිය නිර්මානය කරනලදි. 

 

 

 


Jack Dorsey 


 ජනප්‍රිය Twitterවෙබ් අඩවිය නිර්මානය කරනලදි. 

 

 

 


Jeff Bezos


 

ජනප්‍රිය Amazon වෙබ් අඩවිය නිර්මානය කරනලදි. 

 

 

 

 

 අදනම් බ්ලොග් එක ගොඩාක් දිග උනා කියලා හිතනවා.මොනවා කරන්නද ඔක්කොම ටික පෙන්නන්න ඕනෙනේ.මේ ලිපිය හොදයි කියල හිතෙනවානම් පහල පොඩි comment එකක් දාගෙනම යන්නකෝ.

එහෙනම් ආයිත් දවසක හම්බවෙමු.

ඔබට ජය........

6 comments:

  1. බොහෝම වටිනා පොස්ට් එකක්. දැණුම වඩන හරවත් දේ දිගටම පල කරන්න. තවත් එක් බ්ලොග් අඩවියක් වෙනවාට වඩා තවත් හරවත් බ්ලොග් අඩවියක් දකින්න කැමැතියි. සුභ පැතුම්!

    ReplyDelete
  2. comment එකට ස්තුතියි ගල්මල්-Coral

    ReplyDelete
  3. හරිම අගේ ඇති ලිපියක්. තොරතුරු හුඟක් දැනගත්ත. ස්තුතියි!

    ReplyDelete
  4. @කලිකාල:-මගේ ලිපියකින් ප්‍රයෝජන අරගෙන සටහනක් තබා ගියාට ස්තුතියි.

    ReplyDelete
  5. මගෙ බ්ලොග් එකට ආපු පාරක් දිගෙයි මම ඔයාගෙ බ්ලොග් එකට ආවෙ. දන්නැති ගොඩක් දේවල් දැනුමට එකතු කරගන්න ලැබුන.ගොඩක් ස්තුතියි.තව තව හොද ලිපි ලියන්න අපි බලනව....

    ReplyDelete
  6. @Networkදිසා:- ඔබව සාදරයෙන් පිලිගන්නවා...ඒ වගේම සමහර විට මමත් ඔබතරම්ම නැතත් Networking ගැන ඉගෙනීම කරලා තියෙනවා.ඒ නිසා මමත් ඔබගේ බ්ලොග් එක ආසාවෙන් කියෙව්වා.ඔබත් බොහොම ලස්සනට ලියලා තියෙනවා.ඒ වගේම packet tracer වලින් screen shot අවශ්‍ය පරිදි යොදාගෙනත් තියෙනවා....දිගටම ලියන්න.ඔබට පුලුවන්නම් Network security පැත්තත් තව ආවරනය කරන්න..ඔබට ජය..........

    ReplyDelete