Friday, December 31, 2010

සුභ අලුත් අවුරුද්දක් වේවා.






ඔන්න මගේ BLOG එක සාර්ථකව දියත්කරගන්න පුලුවන් උනා.ඒවගේම බලාපොරොත්තු උනාටත් වඩා අතිවිශාල ප්‍රතිචාරයක් ඒකට හිමි උනා.ඇත්තටම එහි comment දැමූ ඒ වගේම නොයෙක් ආකාරයෙන් මාව දිරිමත් කල සියලුම දෙනාට බොහෝම ස්තුතියි.මේ පොස්ට් එකත් ඔබ සැමට ස්තුතිකිරීමට යොදා ගන්නම්.






ඒවගේම හෙට ලබන අලුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන ඔබ සැමටත් අපට නිදහස් රටක් උරුමකරදුන් අතිගරු ජනාධිපතිතුමා,ආරක්ශක ලේකම් තුමා,සරත් ෆොන්සේකා මැතිතුමා,රොශාන් ගුනතිලක මැතිතුමා,වසන්ත කරන්නාගොඩ මැතිතුමා ඇතුලු එ සඳහා දායකවුනු සියලු දෙනාටත් සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා.




මම බ්ලොග් එක දියත්කල ආකාරය ගැන රසවත් සිදුවීම් ගොඩාක් තියෙනවා ඒ ටිකත් මම මීලඟ ලිපියකින් කියන්නම්.ඒ වගේම ඔයාල කියවන්න කැමති මොන මාතෘකාව යටතේද යන්න Select කරල යන්න.ඒක මට ඉදිරි පෝස්ට් ලියද්දි ප්‍රයෝජනවත් වේවි.





ඔබට ජය.....................



5 comments:

  1. ඔබටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  2. ඕං ආයුබෝවන්ඩ. සුභ නව වසරක් කීවා!

    ReplyDelete
  3. සුබ නව වසරක් වේවා........

    ReplyDelete
  4. “ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

    මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.


    ...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

    e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

    ප.ලි./
    මගේ පෞද්ගලික අදහස නම් අප ලිවිය යුත්තේ අන් අය කැමති දේ නොව අප වඩාත්ම කැමති දේ ගැන කියායි.. මන්ද යත් එයට කැමති සුළු පිරිසක් හෝ සිටිය හැකි බැවිනි...

    ReplyDelete