මගේ බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.ඔන්න මමත් බ්ලොග් අවකාශයට පිවිසුනා.මුලින්ම මම ගැන කෙටියෙන් කියන්නම්.
මම තාම තොරතුරු තාක්ශනය ඉගෙන ගන්නවා.ඉතින් අපිට මේදවස් වල නිවාඩුයි.ඉතින් මම කල්පනා කලා අලුතින් බ්ලොග් අඩවියක් පටන් ගන්න.මොකද website එකක් හදනවාට වැඩිය ලේසියිනේ.මමත් ඉතින් නිකන් ඉන්න වෙලාවට පොඩි තාක්ශන ලිපි ටිකක් පටන් ගන්න හදන්නේ.
මේ බ්ලොග් එක සින්ඩියට අතුල් උන ගමන් මම වැඩ පටන් ගන්නම්.එහෙනම් ආයිත් හමුවෙමු.
ඔබට ජය...............
සිංහල බ්ලොගකරණයේ දිගු ගමනක් යන්න සුභ පැතුම්
ReplyDeleteහරි එහෙනම් පටාන් ගත්තා වගේම දිගටම ලියාගෙන යන්ටකෝ . . අපි එන්නම් වෙලාව ලැබෙන ලැබෙන විදිහට
ReplyDeleteසුබ පැතුම්
ReplyDelete@Hasitha,දුකා,දේදුනු ධනංජය මාව දිරිමත් කිරීම ගැන සියලු සහෝදරවරුන්ට බොහෝම ස්තුතියි.ඉදිරියේදී ම්ට වඩා හොද post සමග නැවත හමුවෙමු.
ReplyDeleteGood luck dear.....
ReplyDeleteස්තුතියි සහෝ...........
ReplyDeleteහොඳා හොඳා සුභ පැතුම්.........
ReplyDeleteහප්පොච්චියේ Word verification අයින් කරපන් මලේ....
CongragZzz...!
ReplyDeleteදිගටම ලියමු...දිගු ගමනක් යන්න සුභපැතුම්
කිව්වත් වගේ...Word verification අයින් කරපන් මලේ...Comment moderate, option එක activate කරපන්
එල අපිත් ඉන්නවා උඹෙ තනියට !!!!!
ReplyDeleteනියමයි මචං, දිගටම ලියපං... ජයවේවා...
ReplyDeleteමේ පටන් ගත්ත ගමන දිගු ගමනක ආරම්භය වේවා
ReplyDeleteලියන්ඩ ලියනඩ අපි ඉන්නවනේ ඕන සප් එකක් දෙන්නම් බොක්කෙන්ම !
ReplyDeleteදිගු ගමනකට කෙටි සුබපැතුමක්
ජයවේවා !!
සුභ පැතුම්. කැමතිනම් කමෙන්ට් දානකොට එන Word Verification ඉවත් කරන්න.
ReplyDeleteමමත් ඔන්න ආවා ඔයාගෙ බ්ලොග් එක බලන්න.....
ReplyDeleteකුමාරයා.[MALIGAWA]
අම්මෝ හිතුවට වඩා ගොඩාක් comments හම්බ උනා.ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.ඔබ හැමගේ එක comment එකක් මට කෝටියකට වඩා වටිනවා...............
ReplyDelete@Shiroshan Randika, පොජ්ජේ,පූසා සහෝ:-මෙම බ්ලොගයේ තිබුනේ defalut settings.ඒක නිසා Word Verification නිසා ඔබ පත්වූ අපහසුතාවය ගැන කනගාටු වෙමි.ඔන්න මම එය ඉවත් කලා..
ReplyDeleteඔබ සැමගේ අදහස් මම අගය කරමි.
ඔබට ජය.............
අපෙන් සුබ පැතුම්. ප්‍රයෝජනවත් දේ වියමන් කරන්න අපි කියවනවා
ReplyDeleteසංතෝසයි, ලියං යමු දිගටම. වෙලාව තියන හැටියය කියවන්න එන්නංකො.
ReplyDeleteසුබ පැතුම් දිගට ම ලියන්න...
ReplyDeleteදිගටම ලියමු...
ReplyDeletehttp://slbike.blogspot.com
This comment has been removed by the author.
ReplyDeleteWelcome to the society...
ReplyDeleteI'm also new one to sinhala blogs, like you.....
wish you all d best......
හිස් අහසෙන් පාර බලන් තමයි මේ අවේ. සුභ පතනවා ඔයාට..ලියන්නකෝ අපි එන්නම් බලන්න...
ReplyDeleteසුභ පතනවා ඔබගේ බ්ලොගයට.
ReplyDeleteප්‍රයෝජනවත් ලිපි ලියන්න, අන් අයට සහයක් වෙන, අනාගතයටත් කෙනෙක්ට ප්‍රයෝජනයක් ගත හැකි ලිපි ලියන්න.
දිගටම ලියන්න. අපි ඔයත් එක්ක ඉන්නවා
ReplyDeleteමා වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමූ සහ නොයෙක් ආකාරයෙන් දිරිමත් කල ඔබ සැමට අනේක වාරයක් ස්තුතියි.ඒවගේම වැදගත් බ්ලොග් කරුවන් විශාල ගනනක් හදුනා ගැනීම ගැනත් මට ගොඩාක් සතුටුයි. ඉතිරියේදීත් මෙම බ්ලොග් අවකාශයට පැමිනෙන ලෙස ඔබ සැමට ඇරයුම් කරනවා.
ReplyDeleteඔබ සැමට ජය...................................
ela ela
ReplyDeleteබ්ලොග් එක සින්ඩියට දානකම් ඉන්නේ නැතිව වැඩ ටික පටන් ගත්තා නම් නේද හරි ලොක්කා ???
ReplyDeleteඋනුසුම් සුභ පැතුම්!!!!!
ReplyDeletevidulahasaranga,Hasitha,Observer ඔබටත් බොහෝම ස්තුතියි.
ReplyDelete@Hasitha ඔබගේ අදහස නම් හොදයි.ඒත් මම මේ දවස් වල පොඩ්ඩක් විතර busy.මොකද 4th year එකට research project එකක් හොයනවා.ඒ නිසා ඉඩ ලබුනු ගමන් ලිපි පල කරන්නම්.
ReplyDeleteඑලකිරි.. ඉක්මන්ට වැඩ පටන් ගන්න. Good Luck..!
ReplyDeleteලියමු ලියමු දිගටම ලියමු......... අපි ඉන්නවා බලාගෙන.......................
ReplyDeleteපළවෙනි ලිපියටම ඇවිල්ල තියෙන කමෙන්ටු වලින්ම කියතෑකි ඔයා තාක්‍ෂණය ගැන අවබෝධයක් තියන කෙනෙක් කියලා(ආරම්භයේදීම බ්ලොගයට අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගැනීමත් ලොකු හපන්කමක්.)මමත් දිගටම ඉන්නවා.
ReplyDeletekoooo??
ReplyDeleteliyanne nadda???
@දුකා:-
ReplyDeleteඔව්.පෝස්ට් එකක් දාන්න පොඩ්ඩක් පරක්කු වැඩිඋනා.මොකද මම පහුගිය ටිකේ පොඩ්ඩක් විතර busy එකේ හිටියේ.මෙම බ්ලොග් එක මතකයේ තිබුනාට ස්තුතියි.......සහෝ
ඒ වගේම කරුනාකර මගේ අලුත් පොස්ට් එකේ කියවන්නන් වැඩිපුරම කියවන්න කැමති මොන මාතෘකාව යටතේද යන්න දැනුම් දෙන්න පුලුවන්නම් හොඳයි.
ඔබට ජය..